කාබනික ගෙවතු වගාව කියන්නෙ ඕනෑම ගෙවත්තක ඉතා පහසුවෙන් ආරම්භ කල හැකි වගාව ක්‍රමයක් ඒ කියන්නෙ නාගරික ගෙවත්ක උනත් මෙම නාගරික ගෙවතු වගාව කරගෙන යන්න පුළුවන් උදාහරණයක් විදිහට එළවළු වගාව කාබනීක පොහොර යොදාගෙන ඔයාගෙ නිවසේදීම කරන්නත් පුලුවන්.
මේ සඳහා කිසිම මුදලක් වියදම් කරන්න අවශ්‍ය නෑ. ඒ කියන්නෙ ගෙදරට ගේන එළවළු මල්ලෙන්ම මෝරපු බීජ අරගෙන තවාන් දාන්නත් පුලුවන්.
මේ සඳහා කිසිම මුදලක් වියදම් කරන්න අවශ්‍ය නෑ. ඒ කියන්නෙ ගෙදරට ගේන එළවළු මල්ලෙන්ම මෝරපු බීජ අරගෙන තවාන් දාන්නත් පුලුවන්.
Comments
Post a Comment