නිල් කටරොළු මල් වගාව

නිල් කටරොළු වගාව
කාබනික කටරොළු මල් වගාව
නිල් කටරොලු මල් වගාව
නිල් කටරොළු පොහොර

නිල් කටරොළු මල් කියන්නෙ කාන්තා රෝග සුවකරන හෙල ඔසුවක් කියලා කියන්න පුළුවන්. එහෙම කියන්න හේතුව තමයි නිල් කටරොළු බොහෝ රෝග වලට නිවාරක ඖෂධයක් වීමයි. හොඳයි අපි බලමු කොහොමද මේ නිල් කටරොළු මල් වවන්නෙ කියලා.

පළමුවෙන්ම අපි බලමු කොහොමද නිල් කටරොළු අළුත් පැල අරගන්නෙ කියලා. ඒකත් හරිම ලේසියි. ඒ කියන්නෙ හොඳින් පරිණත නිල් කටරොළු බීජ මගින් පැල තවානක් හදාරන්න හරිම ලේසියි.

Comments